අජන්තා ලෙන් සිතුවම්
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඔරන්ගාබාද් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන,"අජන්තා ලෙන් විහාර" සංකීර්ණය පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි.ථේරවාද හා මහායාන සම්ප්‍රදායන්ගේ ලක්ෂණ සහිත ලෙන් විහාර හේතුවෙන් බෞද්ධයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.මෙහි ඇති විශ්ශත්වය වන්නේ, අජන්තා ලෙන් විහාර ඇතුලත ඇද ඇති චිත්‍රයි. ඇතැම් චිත්‍ර සීගිරි අප්සරාවන්ගේ චිත්‍ර වලට සමාන බව කියැවේ.අජන්තා ලෙන් විහාරවල ඉතිහාසය 2 සියවස තරම් අතීතයට ඇදී යයි.
අජන්තාහි ලෙන් විහාර 30ක් හදුනාගෙන ඇති අතර මේවා කාලයත් සමග කැලෑවෙන් වැසී තිබිණ'ඉන්දියාව යුරෝපීයයන් විසින් යටත් කරගත් යුගයේදී" දඩයමේ ගිය යුරෝපීය ආණ්ඩුකාරවරයෙක් මෙම ස්ථානය දැක ඇත'ඔහු විසින් මෙම ස්ථානය එලි පෙහෙළි කොට 1829 දී අජන්තාව මතුකරගන්නා ලද අතර" මෙම ලෙන් විහාර සංකීර්ණය යුනෙස්කෝ සංවිධානය මගීන් ලෝක උරුමයක් බවට පත්කර තිබේ'
ලෙන් විහාරය ඇතුලත,බුදුරදුන්ගේ රූප ගලෙන් නෙළා ඇති අතර චිත්‍ර නිර්මාණයන් ලෙන් විහාර තුල දකින්නට ලැබේ.බුද්ධ චරිතයේ විශේෂිත අවස්ථා හා ජාතක කතා මේ අයුරින් චිත්‍රයට නගා ඇත.මෙම ලෙන් විහාර එකවරම සිදු වූ ඉදිකිරීමක් නොවන අතර, අදියර 2කින් ඉදිකොට ඇතිබව දැක්විය හැක.අනෙකුත් ලෙන් වලින් අජන්තා ලෙන් විශේෂිත වනුයේ ස්වාබාවික පාෂාණ පද්ධතිය පහල සිට ඉහලට හා පිටත සිට ඇතුලට නෙලගොස් මේ සියල්ල ඉදිකර තිබීමයි.
අජන්තා ලෙන් විහාර වල ඇති චිත්‍ර විශේෂිත වූ වැදගත් කමකට උරුමකම් කියයි.මෙහි ඇති චිත්‍ර වර්ණවත් කිරීම සදහා වර්ණ සංයෝජනය කල ස්ථාන, මෙම ලෙන් විහාර තුලම වලවල් වශයෙන් අදටත් දැක ගත හැකිය.ස්වබාවික ශාක සහ පාෂාණ විශේෂ යොදාගනිමින් වර්ණ නිර්මාන්ය් කරගැනීම අතීත චිත්‍ර ශිල්පින් විසින් සිදුකර තිබුනද, නිල වර්ණය සකස් කර ඇත්තේ පර්සියාවෙන් ගෙන්වන ලද අමුද්‍රව්‍ය වලිනි.නිල වර්ණය හැරුණුකොට අනෙක් සියලු වර්ණ ඉන්දියාවේම නිෂ්පාදනය කල ඒවා විය.මුල් කාලීනව මෙම ලෙන් විහාර පුරා චිත්‍ර වලින් වර්ණවත්ව තිබුනද කාලයක් කැලෑවෙන් වැසි යාමත් සමගම, වර්ෂා ජලය හේතුවෙන් බොහෝ චිත්‍ර විනාශ වි ඇත.
මෙහි චිත්‍රවල දක්නට ලැබෙන තවත් විශේෂතා රැසකි.බුද්ධ චරිතය හා ජාතක කතා චිත්‍රණය කර ඇත.ඇතැම් චිත්‍ර නිර්මාණ ස්වරුපයෙන් නිර්මාණය කර ඇත.
අජන්තාහි ලෙන් විහාර 30ක් හදුනාගෙන ඇති අතර මේවා කාලයත් සමග කැලෑවෙන් වැසී තිබිණ'ඉන්දියාව යුරෝපීයයන් විසින් යටත් කරගත් යුගයේදී" දඩයමේ ගිය යුරෝපීය ආණ්ඩුකාරවරයෙක් මෙම ස්ථානය දැක ඇත'ඔහු විසින් මෙම ස්ථානය එලි පෙහෙළි කොට 1829 දී අජන්තාව මතුකරගන්නා ලද අතර" මෙම ලෙන් විහාර සංකීර්ණය යුනෙස්කෝ සංවිධානය මගීන් ලෝක උරුමයක් බවට පත්කර තිබේ'
ලෙන් විහාරය ඇතුලත,බුදුරදුන්ගේ රූප ගලෙන් නෙළා ඇති අතර චිත්‍ර නිර්මාණයන් ලෙන් විහාර තුල දකින්නට ලැබේ.බුද්ධ චරිතයේ විශේෂිත අවස්ථා හා ජාතක කතා මේ අයුරින් චිත්‍රයට නගා ඇත.මෙම ලෙන් විහාර එකවරම සිදු වූ ඉදිකිරීමක් නොවන අතර, අදියර 2කින් ඉදිකොට ඇතිබව දැක්විය හැක.අනෙකුත් ලෙන් වලින් අජන්තා ලෙන් විශේෂිත වනුයේ ස්වාබාවික පාෂාණ පද්ධතිය පහල සිට ඉහලට හා පිටත සිට ඇතුලට නෙලගොස් මේ සියල්ල ඉදිකර තිබීමයි.අජන්තා ලෙන් විහාර වල ඇති චිත්‍ර විශේෂිත වූ වැදගත් කමකට උරුමකම් කියයි.මෙහි ඇති චිත්‍ර වර්ණවත් කිරීම සදහා වර්ණ සංයෝජනය කල ස්ථාන, මෙම ලෙන් විහාර තුලම වලවල් වශයෙන් අදටත් දැක ගත හැකිය.ස්වබාවික ශාක සහ පාෂාණ විශේෂ යොදාගනිමින් වර්ණ නිර්මාන්ය් කරගැනීම අතීත චිත්‍ර ශිල්පින් විසින් සිදුකර තිබුනද, නිල වර්ණය සකස් කර ඇත්තේ පර්සියාවෙන් ගෙන්වන ලද අමුද්‍රව්‍ය වලිනි.නිල වර්ණය හැරුණුකොට අනෙක් සියලු වර්ණ ඉන්දියාවේම නිෂ්පාදනය කල ඒවා විය.මුල් කාලීනව මෙම ලෙන් විහාර පුරා චිත්‍ර වලින් වර්ණවත්ව තිබුනද කාලයක් කැලෑවෙන් වැසි යාමත් සමගම, වර්ෂා ජලය හේතුවෙන් බොහෝ චිත්‍ර විනාශ වි ඇත.
මෙහි චිත්‍රවල දක්නට ලැබෙන තවත් විශේෂතා රැසකි.බුද්ධ චරිතය හා ජාතක කතා චිත්‍රණය කර ඇත.ඇතැම් චිත්‍ර නිර්මාණ ස්වරුපයෙන් නිර්මාණය කර ඇත.
නිදසුන්:-අනින්නට සැරසෙන ගවයාගේ චිත්‍රය කුමන දිශාවක සිට බැලුවද, තමන්ට අනින්නට පැමිණෙන විලාසයෙන් චිත්‍රණය කර ඇත.
මෙම චිත්‍ර මගින් එවකට පවතී විලාසිතා පිලිබදව මනා අවබෝදයක් ලබාගත හැකිය.ඇදුම් පැළදුම් වල වර්ණ හා ඒවාට ගැලපෙන ආබරණ පළදනා තිබීම හා අදුම්ද විලාසිතාවන්ට අනුකූලව වර්ණ ගැලපෙන අයුරින් සකසා තිබීම ආදී වශයෙන් ඉතා හොදින් විලාසිතා පිලිබදව අවදානය යොමුකර ඇතිබව පෙන්වා දිය හැකිය.











0 Comments