පිවිසිය නොහැකි ලෙස, block කර ඇති වෙබ්අඩවි තුලට පිවිසෙන ආකාරය....
ඔන්න යාලුවනේ ඔයාලට ගොඩාක් වැදගත්වන post එකක් අරන් ආව මන්....
මන් දන්නව cyber tricks ගැන දැනගන්න පුදුම ආසාවකින් ඉන්නෙ කියල.
ඔයාලගේ පාසලේ හෝ කැම්පස් එකේ හෝ වෙනත් ස්ථානයකදී
යම්කිසි වෙබ්අඩවියක් තුලට පිවිසීමට යාමේදී පිවිසිය නොහැකි ලෙස, block කර ඇත.
එවන් servers පරිහරණය කරන විට URL එක https:// මෙලෙස දිස්වේ.
එම පිවිසිය නොහැකි වෙබ්අඩවි තුලට මෙතනින් පිවිසෙන්න.
comment එකක් දාල share කරන්න අමතක කරන්න එපා යාලුවනේ,,,,,



0 Comments